සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් තබන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අවුරුදු සමය තුළදී සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, සාප්පු සවාරි, නෑගම් ඇතුළු ගමන් බිමන් යෑමේදී අනුගමනය කළ යුතු උපදෙස් එහි සදහන් කර තිබෙනවා.


The post සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාලව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment