වයඹ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන විසි හතර වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම ප්‍රදේශයේ දී ආරම්භ කෙරෙනවා. එම ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1600ක්. මෙම ව්‍යාපෘතියෙන් කුඩා වැව් 300ක් සහ ප්‍රධාන වැව් 8ක් පෝෂණය කිරීම අපේක්ෂාවයි. ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කුරුණෑගලදී අද පැවැත්වුණා.
Post a Comment