විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති අමානුෂික නවකවදය තුරන් කිරිමට රජය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ,
Post a Comment