විදුල්කා ජාතික බලශක්ති ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා. එය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එහි සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පුනර්ජනනීය බලශක්තිය හා බලශක්ති කාර්යක්ෂමතාවයේ වාර්ෂික ජාතික ඉලක්කයන්ට ලගා වීම ජනතාවට ප්‍රදර්ශනය කිරීම විදුල්කා ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,
Post a Comment