පසුගිය වසර තුන තුළ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සෑම ක්ෂේත්‍රයකම නිදහස තහවුරු කිරීමට හැකි වූ බව රජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටියදී බේරුවල හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී චමිල රණසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ආධාකරුවන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී බරපත තුවාල ලැබූ චමිල රණසිංහ මහතා තවමත් සම්පූර්ණ සුවය ලබා නැහැ. ඒ මහතාගේ නිවසට ගිය අජිත් පී පෙරේරා මහතා සුවදුක් විමසූ අතර එම නිවසට සූර්ය පැනලයක් ලබා දීමටද කටයුතු කළා.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
Post a Comment