කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට නිල රථයක් ගැනීම සඳහා රුපියල් කෝටි දෙකහමාරක මුදලක් වැය කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කරනවා.
Post a Comment