Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසත්‍ය මාධ්‍ය ප‍්‍රචාර ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ නිවේදනයක්  

Add comments

ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරිමට මිස කප්පාදු කිරිමට ඉඩ ලබානොදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරිමට අධ්‍යාපන අමාත්‍යවරයා සැලසුම් කර ඇති බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පුවත් පළවුණා. ඒවා මුළුමණින්ම අසත්‍ය බවයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ. එම පුවත් පිලිබද නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩිකරන ලෙසටද විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බවයි අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG