Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික නිවාස දිනයට සමගාමීව නව ආදර්ශ ගම්මාන 5000ක්  

Add comments

ජුනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනයට සමගාමීව නව ආදර්ශ ගම්මාන 5000 ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා පවසනවා. අයිටීඑන් ප්‍රවෘත්ති අංශය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

The post ජාතික නිවාස දිනයට සමගාමීව නව ආදර්ශ ගම්මාන 5000ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG