Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙඩි බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවීමෙන් අපහසුතාවට පත් කළුගල් නිෂ්පාදකයින්  

Add comments

කළුගල් පිපිරවීම සඳහා යොදාගන්නා වෙඩි බෙහෙත් නිකුත් කිරීම අප්‍රේල් 21 වනදායින් පසු අත්හිටුවීමට රජය ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අර්බුදයකට මුහුණදී සිටින බව ජාතික කළුගල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නලීන් තුෂාර මහතා සඳහන් කළේ මේ වන විට ලක්ෂ හයකට වඩා පිරිසකගේ රැකියා අහිමිවී ඇති බවයි.

The post වෙඩි බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවීමෙන් අපහසුතාවට පත් කළුගල් නිෂ්පාදකයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG