Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත‍්‍රයක් ජනතා අයිතියට  

Add comments

තවත් ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජලපිරිපහදු යන්ත‍්‍රයක් ජනතා අයිතියට පත්කර තිබෙනවා. ඒ අනුරාධපුර රාජාංගණය සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි. ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් ජානක නිශ්ශංක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය විවෘත කළා.

මෙමගින් ප‍්‍රදේශයේ පවුල් 400කට පමණ පානිය ජල අවශ්‍යතා සපුරාදීමට හැකි බවයි නාවික හමුදාව පවසන්නෙ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාදීම සදහා මේ වන විට දිස්ති‍්‍රක් ගණනාවක ජල පිරිපහදු යන්ත‍්‍ර සවිකර තිබෙනවා.

The post තවත් ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත‍්‍රයක් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG