ශිෂ්‍යත්ව විභාගය සමත් වීමේ සිසුන් සංඛ්‍යාව සහ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම කටයුතු නිම වු විගස ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා පවසනවා.
Post a Comment