රුපියල ශක්තිමත් කිරීම සදහා දේශිය කර්මාන්ත ශක්තිමත් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා,
Post a Comment