මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන මවුමූන් අබ්දුල් ගයුම් ඇප මත මුදා හැර තිබෙනවා.
අසූවන වියෙහි පසුවන අබ්දුල් ගයූම් මාලදිවයිනේ වසර 30 ක ඒකාධිපති පාලනයක නිරත වූ බවට චෝදනා කරමිනුයි සිරගත කර සිටියේ. මාලදිවයිනේ ජනාධිපතිවරණය ජයග්රහණය කළ ඊබ්රහිම් මොහොමඩ් , අබ්දුල් යමීන්ට කියා සිටියේ දේශපාලනයට සම්බන්ධ සියලුම සිරකරුවන් නිදහස් කරන බවයි. මාලදිවයිනේ නව ජනාධිපතිවරණය පසුගිය සතියේ පැවැත්වුණා.
****
Post a Comment