වසර 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් පවතින රටවල් 07 අතර ලංකාව සිටින බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ,
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශයට පත් කළ ග්රන්ථ 34 ක් දොරට වැඩීමේ උළෙලට සහභාගී වෙමින්. බත්තරමුල්ල අපේගම පරීශ්රයේදීයී උත්සවය පැවැත්වුණේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Post a Comment