පාසල් විෂය මාලාව විෂයන් හයක් දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්න්න්ගර විද්‍යාලයේ ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා.
Post a Comment