ආර්ථිකය ගැටලු රැසකට මුහුණ දී ඇත්තේ පසුගිය පාලන කාලය තුළ සිදුකළ අනවශ්‍ය වියදම් හේතුවෙන් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. වත්මන් රජය ආයෝජනයට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන බවයි බත්තරමුල්ලේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නාගරික සංවර්ධන අධිකාරියට වසර 40 ක් පිරීම වෙනුවෙන් උත්සවය පැවැත්වුණා.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
Post a Comment