ඇමෙරිකා ඩොලරයේ අගය ඉහල යාම ශ්‍රී ලංකාවට පමණක් ඇතිවන තත්ත්වයක් නොවන බවත් කෙසේ වෙතත් ඒ තුළින් ජනතාවට බරක් නොවන සේ ආර්ථිකය හැසිරවීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
සාගල රත්නායක,
ගියවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් කඹුරුපිටිය ආසනයේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනමමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්දන ප්‍රියන්ත මහතා එය සංවිධාන කළා. තිහගොඩ පැරණි ඕලන්ද වෙළද මධ්යස්ථායේදීයී උත්සවය පැවැත්වුණේ.
Post a Comment