හෙට සිට මැදපෙරදිගට පමණක් සීමා වන පරිදි විදේශ ගමන් බලපත්ර නිකුත් නොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
සියලු රටවල් සඳහා වලංගු විදේශ ගමන් බලපත්ර පමණක් නිකුත් කෙරෙන බවයි ආගමන විගමන පාලක එම් එම් රණසිංහ මහතා සඳහන් කළේ.
මේ අතර නවීණ තාක්ෂණයෙන් සකස් කෙරෙන සුහුරු ජාතික හැදුනුම්පත දිවයින පුරා නිකුත් කිරීම අනිද්දා සිට ආරම්භ වනවා.
Post a Comment