බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුරවු ධීවරයෙක් වෛද්‍ය ප්‍රතිකාර සදහා ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.
ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම්දිමකට අනුව වහා පියවර ගත් බවයි නාවික හමුදාව පවසන්නෙ. ඒ සදහා ගාල්ල නාවික හමුදා කඳවුරෙන් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොමුකිරිමට කටයුතු කළා. නිරුපදි්රතව ගොඩබිම වෙත ගෙන ආ ධීවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.
Post a Comment