අවිආයුධ සම්බන්ධ නව නීිතියට ඇමරිකා නියෝජත මන්ත්රී මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ආයුධ අළෙවි කරන පුද්ගලයන්ගේ සියලු තොරතුරු ලබා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. අන්තර්ජාල ක්රියාකාරකම් පිළිබඳව ද එහිදී විශේෂ අවධානයට ලක්වනවා. අවිආයුධ භාවිතය හේතුවෙන් ඇමරිකාවේ හිංසාකාරි ක්රියා උත්සන්න වුණා. ඒවා පාලනයට වැඩපිළිවෙල ඉවහල් වන බවයි බලධාරින් පවසන්නේ.
Post a Comment