සැකකටයුතු යතුරුපැදි සහ වාහන විස්සක් සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ විමර්ෂණයක් ආරම්භ කළා.
උතුරු පලාතට ඇතුලුවන වාහන හා යතුරුපැදි ඒ අනුව පරික්ෂාවට ලක්කරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
යතුරුපැදි 12 ක්, ත්රිරෝද රථයක්, වෑන් රථ දෙකක්, කුඩා ප්රමාණයේ ලොරි රථයක්, කාර් රථ දෙකක් සහ කැබ් රථ දෙකක අංක හෙළිකිරිමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.
Post a Comment