ජාතීන් අතර සමගිය ඇති කිරීම සඳහා ශ්‍රී ලකා නිදහස් පක්ෂය සෑම විටම පෙරමුණ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් පළ කළා.
The post ජාතීන් අතර සමගිය ඇති කිරීමට නිදහස් පක්ෂය සෑම විටම පෙරමුණ ගන්නවා appeared first on ITN News.
Post a Comment