ජාතික ආගමික සංහිදියාව සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂ විපක්ෂ සහාය හිමිව ඇති බව කතානායක කරු ජයසුරිය මහතා ප්රකාශ කළා.
ඒ කුරුණෑගල දිස්ත්රික්කයේ පැවති 04 වන විශේෂ දිසා මහ සමුළුව අමතමින්. පාස්කු ඉරිදා එල්ල වු ත්රස්තවාදී ප්රහාර හේතුවෙන් ගැටළු රැසක් මතුවුණා. ජාතීන් අතර සහජිවනය තුළින් එම අභියෝග ජය ගත හැකි බවයි කතානායකවරයා සඳහන් කළේ..
The post පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පක්ෂ විපක්ෂ සහාය appeared first on ITN News.
Post a Comment