නවසීලන්තයේ ඊසාන දිග කර්මැඩෙක් දිවයින්වලට ඔබ්බෙන් ප්‍රබල භු කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාන එකක 7.2ක් ලෙස සටහන්ව ඇති බවයි එරට භූ විද්‍යා බලධාරින් සඳහන් කළේ.
භූ කම්පනයත් සමඟ දකුනු පැසිපික් කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකළද පසුව එය ඉවත් කරගෙන තිබෙනවා. භූ කම්පනය සිදුවූ කර්මැඩෙක් දිවයින් ප්‍රදේශය ජන ශුන්‍ය භූමියක්. එය ගිනි කදු කිහිපයකින් ද සමන්විතයි.
The post නවසීලන්තයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment