දන්සැල් ලියාපදිංචි කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල හරහා තවදුරටත් සිදු කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දිවයින පුරා කාර්යාල 1760ක් පිහිටා ඇති බවයි එම සංගමය සදහන් කළේ.
පසුගිය ජුනි පළමුවනදා සිට දන්සැල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ වුණා. වැඩිම දන්සැල් ප්‍රමාණයක් සංවිධාන කර තිබෙන්නේ මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින්.
The post දන්සැල් ලියාපදිංචි කිරීම තවදුරටත් appeared first on ITN News.
Post a Comment