බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍ය ප්‍රවේශ මාර්ගයට විදුලි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පරිශ්‍රයට විදුලිය ලබාදීම අත්හිටුවා තිබුණා. මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ.
පූජ්‍ය අක්කරගම පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ සහ ගායක ඉරාජ් වීරරත්න මහතා කූරගලට පුරාවිද්‍යා පරිශ්‍රයට විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වුණා. ඔවුන් දෙදෙනාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
The post බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට විදුලිය ලබාදීමට පියවර appeared first on ITN News.
Post a Comment