Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට අදත් වැසි  

Add comments

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

The post බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට අදත් වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG