සුඩානයේ සිවිල් පාලනයක් ඉල්ලා සිටිමින් දහස් ගණනක් ප්රධාන මාර්ග වලට රැස්වී යළි විරෝධතා පවත්වනවා.
අනිද්දා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වසර 30 ක් පුරා පැවැති ඒකාධිපති පාලනයක් ගෙන ගිය ජනාධිපති ඕමාර් අල් බසීර්ට එරෙහිව පැවැති උද්ඝෝෂණ හමුවේ ඔහු ධුරයෙන් නෙරපා හැරිණා. පසුව සුඩානය පාලනය කරන්නේ හමුදා කවුන්සලයකින්.
The post සුඩානයේ යළි විරෝධතා appeared first on ITN News.
Post a Comment