වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ කවරදාකවත් සිදුනොකල සංවර්ධනයක් වත්මන් රජය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා.
ජනාධිපතිවරණයේදී එම ජනතාවගෙන් සියයට අනූනවයක් එජාපයෙන් නම් කරන අපේක්ෂකයාට සහාය පලකිරීමට බලාසිටින බවයි ඔහු වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
The post වතුකර ජනතාවගේ සහාය එජාප ජනාධිපති අපේක්ෂකයාට appeared first on ITN News.
Post a Comment