Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි මාධ්‍යවේදියෙකුගේ ට්විටර් සටහන් මාලාවක් ඉවත් කෙරේ  

Add comments

සෞදි මාධ්‍යවේදි කාලෙද් අල් මට්රාෆිගේ ට්විටර් සටහන් මාලාවක් ඉවත් කර දැමීමට ට්විටර් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

කටාර් හි පිහිටි අල්ජසිරා මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන කාර්යාලයට බෝම්බ හෙළිය යුතු බව සදහන් කරමින් ඔහු සිය ගිණුමෙහි සටහන් තබා ඇති බවට පැමිණිලි ඉදිරිපත්විමත් සමඟයි මෙම තත්ත්වය මතුවුණේ.

ඒ පිළිබද සලකා බැලූ ට්විටර් පාලනාධිකාරිය ඒවා ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. ප‍්‍රචණ්ඩත්වය ඇතිකිරිම කිසියම් ජන කොටසකට හානි පමුණුවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කිරිම ට්විටර් මාධ්‍ය ජාලයෙන් නිකුත් කිරීම තහනම්.

The post සෞදි මාධ්‍යවේදියෙකුගේ ට්විටර් සටහන් මාලාවක් ඉවත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG