වසර 1200 කට වඩා පැරණි දේවස්ථානයක නටඹුන් ඊශ්රායලයෙන් සොයාගෙන තිබෙනවා.
නෙගෙව් කාන්තාර ප්රදේශයේ තිබි එය සොයාගත් බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. මෙම දේවස්ථානය හත්වන හෝ අටවන ශතවර්ෂ වලට අයත් බවටයි විශ්වාස කරන්නේ.
දේවස්ථානය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඊශ්රායල වාර්තාවල දැක්වෙනවා.
The post වසර 1200ක් පැරණි දේවස්ථානයක් ඊශ්රායලයෙන් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment