ඊශ්‍රායලය බටහිර ඉවුරේ අල් හුම්මුස් ප්‍රදේශයේ නිවාස සියයක් පමණ ඉවත් කර තිබෙනවා. පලස්තීනයේ සහ ජාත්‍යන්තරයේ විවේචන නොසලකා හරිමින් ආරක්ෂක අංශ යොදාගෙන මෙම නිවාස ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය ද පසුගියදා තීන්දුවක් ලබාදෙමින් ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ නිවාස ඉවත් කරන ලෙසයි.
The post ඊශ්‍රායලය ගාසා තීරයේ බටහිර ඉවුරේ නිවාස සියයක් ඉවත් කරයි appeared first on ITN News.
Post a Comment