සෑම දිස්ත්‍රික්කයකටම තාක්ෂණ පීඨ දෙක බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
කඩිනමින් ඒවායේ කටයුතු ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. විෂය උපකරණ ඇතුළු අනෙකුත් සම්පත් සම්පාදනයට ද පියවර ගෙන තිබෙනවා.
නව තාක්ෂණ ප්රවණතා පිළිබඳව පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අමාත්‍යංශය සඳහන් කළා.
The post සෑම දිස්ත්‍රික්කයකටම තාක්ෂණ පීඨ දෙක බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment