Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවුදි ගුවන් තොටුපොලකට යළිත් ප‍්‍රහාරයක්  

Add comments

සවුදි ගුවන් තොටුපොලට යළිත් ප‍්‍රහාරයක් එල්ල කළ බව යේමන් කැරලිකරුවන් ප‍්‍රකාශ කළා.

ගුවන් යානා මෙහෙයවන ධාවන පථයක් ද ඔවුන්ගේ ඉලක්කයක් වී තිබෙනවා. සවුදියේ ඒකාබද්ධ මෙහෙයුම්වලට එරෙහිවයි මෙම ගුවන් ප‍්‍රහාරය සිදුකර තිබෙන්නේ.

කෙසේවෙතත් ඉන් සිදුව ඇති හානි පිලිබදව නිශ්චිත තොරතුරු වාර්තාවී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

The post සවුදි ගුවන් තොටුපොලකට යළිත් ප‍්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG