මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මාසයේ දි අවසන් කරන බව ව්‍යාපෘති අධ්යක්ෂ වී මොහාන් මහතා ප්‍රකාශ කළා.
මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දෙවන අදියරට අයත්. එය ආරම්භ වුණේ 2017 වසරේ ජනවාරි මාසයේ දී.
ව්‍යාපෘතියට පවරා ගත් සියලු ඉඩම් සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බවයි අධ්යක්ෂවරයා සඳහන් කළේ.
The post මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මාසයේ දි අවසන් appeared first on ITN News.
Post a Comment