ශ්රී ලංකන් එයාර්ලයින්ස්, ශ්රී ලංකන් කේටරින්ස් සහ මිහින් ලංකා යන ආයතන පිළිබද සිදුව ඇතැයි කියන අක්රමිකතා විමර්ශනයකර වාර්තා කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
ශ්රී ලංකන් එයාර්ලයින්ස්, ශ්රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුව ඇතැයි කියන අක්රමිකතා විමර්ශනය කර සකස් කළ වාර්තාව නිර්දේශ 32 කින් සමන්විතයි. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ අනුව ගතයුතු නීතිමය ක්රියාමාර්ග ගැනීමට එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.
The post ශ්රී ලංකන්, මිහින් ලංකා පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවටත් නීතිපතිටත් appeared first on ITN News.
Post a Comment