Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලාලි ගුවන්තොටේ සිවිල් ගුවන් මෙහෙයුම් ලබන 16  

Add comments

පලාලි ගුවන් තොටුපලේ සිවිල් ගුවන් මෙහෙයුම් ලබන 16 වනදා ආරම්භ කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. දේශීය සමාගම්වලට එහිදී මුල්තැන ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේ පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. එම චාරිකාවෙන් පසුව යාපනය දිසා ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් ද පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ කටුණායක සහ මත්තලට අමතරව පලාලි සහ මඩකලපුව ගුවන් තොටුපල දෙක ද ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ප්‍රවර්ධනය කරන බවයි.

The post පලාලි ගුවන්තොටේ සිවිල් ගුවන් මෙහෙයුම් ලබන 16 appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG