Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසු නැවත මහජනතාවට විවෘතයි  

Add comments

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසු මහජනතාව වෙත විවෘත කෙරුණා.

ඇමෙරිකා තානාපති අරමුදල යටතේ ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් නවීකරණ කටයුතු සදහා වැය කර තිබෙනවා.  මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල ද මේ සදහා ආධාර සපයා තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත්තේ. අනුරාධපුර කෞතුකාගාරය තුළ වටිනා පුරාවස්තු 600කට වැඩි සංඛ්‍යාවක් තැන්පත් කර තිබෙනවා.

 

The post අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසු නැවත මහජනතාවට විවෘතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG