Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනපතිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය  

Add comments

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියකට ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවුණා.

තුන්වන ලෝකයේ රටවල සංක‍්‍රමණිකයන් ඇමරිකා දේශසීමාවට පැමිණීමට පෙර එහි සරණාගත භාවය ඉල්ලා සිටිය යුතු බවට නියෝගයක් පනවා තිබෙනවා. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කිරිමයි එහි අරමුණ.

ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවීම ජයග‍්‍රහණයක් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

The post ඇමරිකා ජනපතිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG