ඇෆ්ගනිස්ථානයට යළිත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාව 50 ක්. මෝටර් රථයක අටවා බෝම්බය පුපුරුවා හැර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගත්තා. ජනාකීර්ණ ප්‍රදේශයකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා
The post ඇෆ්ගනිස්ථානයට යළිත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment