Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් කෝටි සියයක මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පස්දෙනා යළි රිමාන්ඩ්  

Add comments

රුපියල් කෝටි සියයකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා මේ මස 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය නිකුත් කළේ. විදේශීය ජාතිකයින් තුන් දෙනෙක් ද ඊට ඇතුලත්. වැඩිදුර විමර්ශන වාර්තා ලබන 20 වනදා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

The post රුපියල් කෝටි සියයක මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පස්දෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG