ඇමරිකාවේ නිෂ්පාදිත බෝම්බ යේමන ප්‍රහාර වලට යොදාගෙන ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා කළා.
සවුදි ප්රමුඛ ඒකාබද්ධ හමුදා යේමනයේ නිරිතදිග ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් හය දෙනෙකු මියගියා. කුඩා ළමයින් ද ඒ අතර වන බවයි වාර්තා වුණේ.
දැනට පවතින වාර්තා මත මේ වසර අවසාන වනවිට යේමන යුද්ධයෙන් මියයන සංඛ්‍යාව දෙලක්ෂ තිස් තුන්දහස ඉක්මවනු ඇති බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර තිබෙන්නේ.
The post යේමන ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා appeared first on ITN News.
Post a Comment