Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට රුපියල් මිලියන සියයක වන්දි  

Add comments

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ තවත් පිරිසකට වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන්දි ලබාදිම ලබන සතියේදී සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

පන්සියයකට ආසන්න සංඛ්‍යාවකට මෙම අදියරේදී වන්දි පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. වැඩපිලිවෙල වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන සියයක්.

The post දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට රුපියල් මිලියන සියයක වන්දි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG