බි්රතාන්යයේ පාපන්දු කි්රඩාංගණයකදි සිදුවු අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොලිස් ප්රධානියා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ෂෙෆිල්ඩ් හි හිල්ස්බේරා් කි්රඩාංගණයේදි දැඩි තදබදය හේතුවෙන් 96 දෙනෙකු මියගියා. ඊට මෙහෙයුම් භාරව සිටි පොලිස් ප්රධානි ඩේවිඩ් ඩක්න්ෆිල්ඩ් වගකිව යුතු බවටයි චෝදනා එල්ල වුණේ.
The post බි්රතාන්යයේ පාපන්දු කි්රඩාංගණයේ අනතුර සම්බන්ධයෙන් පොලිස් ප්රධානියා චෝදනා වලින් නිදහස් appeared first on ITN News.
Post a Comment