විධිමත් සැළැස්මක් ඔස්සේ ඉතා කෙටිකලක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අපේක්ෂාව බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව කටුණායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
The post ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අපේක්ෂාව බව ඇමති ප්‍රසන්න කියයි appeared first on ITN News.
Post a Comment