Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපි මානව හිමිකම් කොමිසමෙන් අයින් වෙන්නේ නැහැ  

Add comments

රටට අහිතකර යෝජනාවලින් ඉවත් වීමට වත්මන් රජය තීරණය කර තිබුණත් මානව හිමිකම් කොමිසමෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් රා‍ජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

The post අපි මානව හිමිකම් කොමිසමෙන් අයින් වෙන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG