කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා නව දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ මාර්තු දෙවනදා සිට. එම දුම්රිය දිනපතා ධාවනයේ යෙදවීමයි අපේක්ෂාව . මගී ජනතාවගේ ඉල්ලීම පරිදි තීරණයට එලැඹ තිබෙනවා. කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා දැනට දුම්රියක් ධාවනය වන්නේ සිකුරාදාට පමණක් බවයි දෙපාර්තමේන්තුව සදහන් කලේ.
The post කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා නව දුම්රියක් appeared first on ITN News.
Post a Comment