පවත්නා අධික උෂණත්වයත් සමග ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අව් රෂ්මියෙන් ආරක්ෂා වී සෙවන ඇති ස්ථානවල රැදී සිටීම සහ වැඩි වශයෙන් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වනවා. වැඩිහිටි හා කුඩා දරුවන් පිළිබද වැඩි වශයෙන් සැළකිලිමත් විය යුතුයි. වාහන තුළ කුඩා දරුවන් තනිකර නොයා යුතු අතර මෙම දිනවල සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ඉල්ලා සිටින්නේ.
The post කාලගුණයෙන් අවවාදයක් appeared first on ITN News.
Post a Comment