May
31
අල්ල කන්තලේ මහවැලි ගගේ අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 4ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ සමග පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි කන්තලේ සූරියපුර විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
සැකකරුවන් අද (31) මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 4ක් පොලිස් භාරයට appeared first on ITN News.
Post a Comment