ලෙබනනයේ පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් හමුදා අධිකරණයට ඉදිිරිපත් කරන බවයි ලෙබනන් බලධාරින් සදහන් කළේ. බීරූට් නගරයේ පිපිරිෙමන් පුද්ගලයන් 157 දෙනෙක් මියගියා.
තුවාල ලැබූ සංඛ්‍යාව පන්දහස ඉක්මවනවා. තවමත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ සදහන් කළේ. විමර්ෂණ සඳහා සහය ලබාදෙන බව ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක් ප්‍රකාශ කළා.
හානි සිදුවූ පුද්ගලයන් සහ ව්‍යාපාර වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදෙන බවයි එරට මහ බැංකුව පවසන්නේ.
The post ලෙබනන පිපිරිම සම්බන්ධයෙන් 16ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment